පෙබරවාරි මාසයේදී ප්රියදර්ශන මාමාගේ අදහසක් ලෙස අපේ ළමා සමාජය ආරම්භකිරීම අපට මහත් සතුටුදායක දෙයක් උනා. දැනට බෝහෝ වැඩ අපේ ළමා සමාජයෙන් පුංචි අපි වෙනුවෙන් කරනවා. අපි වෙනුවෙන් නොමිලේම පන්ති පවත්වනවා.
සමජ සත්කරයන් කරනව. අපේ පාර සෑම දිනයකම පුංචි අපි විසින් පිරිසිඳු කරනව....
![]() |
| ගණදෙවි පූජාව |
![]() |
| ගණදෙවි පූජාව |
![]() |
| මල් දන්සැල |
![]() |
| ශ්රමදානයෙන් අපේ පාර සකස් කිරිම |




all the best gys.
ReplyDelete