Monday, June 19, 2017

අපේ ළමා සමාජයෙන් ගමටම කරපු පිරිත් පිංකම

පිංකමට අත හිත දුන් සැමට අපේ ස්තුතියයි මේ

අපේ පොඩිත්තන්ගේ ගණ දෙවි පුජාව

බුද්ධියට අධිපති ගණ දෙවියන්ට අපේ නමස්කාරයි මෙිි

පොසොන් පෝය නිමිත්තෙන් අපේ පොඩිත්තන් පාරේ කුඩු එල්ලන ආකාරය

ලස්සන කුඩු බලන්න

පොසොන් පෝය නිමිත්තෙන් බස් නැවතුම් පොල පිරිසිදු කිරිම

අපේ පොඩිත්තන්ගේ  වැඩ

පොසොන් පෝය නිමිත්තෙන් මං මාවත් පිරිසිදු කිරිම

අපේ  පොඩිත්තන්ගේ  වැඩ

Thursday, May 18, 2017

වෙසක් කූඩු තරගය 2017

2017 වෙසක් මංගල්‍යය​ වෙනුවෙන් අපෙ ළමා සමාජයේ සාමාජිකයන් සඳහා පැවැති වෙසක් කූඩු තරගය.
සංවිධානය සිත්තරු ළමා සමාජය



Wednesday, May 17, 2017

සිත්තරු ළමා සමාජය



පෙබරවාරි මාසයේදී ප්‍රියදර්ශන මාමාගේ අදහසක් ලෙස අපේ ළමා සමාජය ආරම්භකිරීම අපට මහත් සතුටුදායක දෙයක් උනා. දැනට බෝහෝ වැඩ අපේ  ළමා සමාජයෙන් පුංචි අපි වෙනුවෙන් කරනවා. අපි වෙනුවෙන් නොමිලේම පන්ති පවත්වනවා.

සමජ සත්කරයන් කරනව. අපේ පාර සෑම දිනයකම පුංචි අපි විසින් පිරිසිඳු කරනව....


ගණදෙවි පූජාව

ගණදෙවි පූජාව

මල් දන්සැල

ශ්‍රමදානයෙන් අපේ පාර සකස් කිරිම