පිංකමට අත හිත දුන් සැමට අපේ ස්තුතියයි මේ
Monday, June 19, 2017
Wednesday, June 7, 2017
Saturday, May 27, 2017
Thursday, May 18, 2017
වෙසක් කූඩු තරගය 2017
2017 වෙසක් මංගල්‍යය වෙනුවෙන් අපෙ ළමා සමාජයේ සාමාජිකයන් සඳහා පැවැති වෙසක් කූඩු තරගය.
සංවිධානය සිත්තරු ළමා සමාජය
Wednesday, May 17, 2017
සිත්තරු ළමා සමාජය
පෙබරවාරි මාසයේදී ප්‍රියදර්ශන මාමාගේ අදහසක් ලෙස අපේ ළමා සමාජය ආරම්භකිරීම අපට මහත් සතුටුදායක දෙයක් උනා. දැනට බෝහෝ වැඩ අපේ ළමා සමාජයෙන් පුංචි අපි වෙනුවෙන් කරනවා. අපි වෙනුවෙන් නොමිලේම පන්ති පවත්වනවා.
සමජ සත්කරයන් කරනව. අපේ පාර සෑම දිනයකම පුංචි අපි විසින් පිරිසිඳු කරනව....
![]() |
| ගණදෙවි පූජාව |
![]() |
| ගණදෙවි පූජාව |
![]() |
| මල් දන්සැල |
![]() |
| ශ්‍රමදානයෙන් අපේ පාර සකස් කිරිම |
Subscribe to:
Posts (Atom)




